පෙට්‍රල් ටික බෙදාගන්න බෑ.. බලය බෙදන්න කතාව

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පෙට්‍රල් ටික බෙදාගන්න බෑ.. බලය බෙදන්න කතාව

    පෙට්‍රල් ටික බෙදාගන්න බෑ.. බලය බෙදන්න කතාව:lol:
    බලය, කෙලවල්ල තියා සාලයෙක්වත් බෙදා ගන්න මුන්ට හැකියාවක් නෑ
     
    • Like
    Reactions: kinkon

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    බාල ඩීසල් බෙදලා වාහන වල පොම්පා ෆිල්ටර් වලට කෙලෙව්වේ මොන ආන්ඩුවෙන්ද බන්..
     
    • Like
    Reactions: djjaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි බන්....දැන් ලක්ශ 62කේ මීහරක්ට පුදුම වෙනසක් දැනෙනව ඇති....හැදීගෙන ආව රට කෑව පාහරයො ටික එකතු වෙලා...
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි බන්....දැන් ලක්ශ 62කේ මීහරක්ට පුදුම වෙනසක් දැනෙනව ඇති....හැදීගෙන ආව රට කෑව පාහරයො ටික එකතු වෙලා...
    උබලගේ බයියාගේ කෙරුවාව හොදා නේ..

    NG1DC5.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලගේ බයියාගේ කෙරුවාව හොදා නේ..

    පෙට්ටල් නැතුව පයින් යන ගොබිලො තාමත් කියෝනව...තොපිට වෙනස සැපනම් අපිට මොකෝ පයින් පල....
    :yes:
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0

    පෙට්ටල් නැතුව පයින් යන ගොබිලො තාමත් කියෝනව...තොපිට වෙනස සැපනම් අපිට මොකෝ පයින් පල....
    :yes:
    අපිට පෙට්‍රල් තියෙනවා. තොපිට තම නැත්තේ.. ගන් කබරයො.. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට පෙට්‍රල් තියෙනවා. තොපිට තම නැත්තේ.. ගන් කබරයො.. :P:P:P

    නිවුස් බලපුවම පේනව තියෙන හැට්...ඔහොම යන් චන්දෙත් ලගනෙ..:yes:
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    නිවුස් බලපුවම පේනව තියෙන හැට්...ඔහොම යන් චන්දෙත් ලගනෙ..:yes:
    දෙරනේ නැ.. අයිතීඇන් එක බලහන්. පවුලේ නාලිකාව...
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    පෙට්ටල් නැතුව පයින් යන ගොබිලො තාමත් කියෝනව...තොපිට වෙනස සැපනම් අපිට මොකෝ පයින් පල....
    :yes:

    බාල පෙට්ට්‍රල් ගහල ගෑරජ් ගානෙ යනවට වඩා පයින් යන එක සෑපයි , මූසල වෑද්ද
     
    • Like
    Reactions: djjaya

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    උබලට මතකද එක පාරක් මරා බාල පෙට්‍රල් ගෙනල්ල හෙන සීන් එකක් ගියා. පට්ට ආතල් සීන් එක කියන්නේ
    1st එකට දාලා කොච්චර රේස් කරත් වාහනේ කන්ද ඇද්දුවේ නෑනේ :rofl:
    ත්‍රිවිල් පදින උන් කුණුහර්ප විදිනවා :rofl::rofl:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Aththatama meka Pnnna anduwak thamai
    Pol 125/-
    Luunu 1kg 900/-
    Petrol na...

    Ponz ,pimz gays government kujithai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බාල පෙට්ට්‍රල් ගහල ගෑරජ් ගානෙ යනවට වඩා පයින් යන එක සෑපයි , මූසල වෑද්ද

    අනේද කියන්නෙ පෙට්ටල් නැතත් කමක් නැ පයින්ම යනව, වෙනසනෙ ඕන උනේ...අපිට නම් හරිම සතුටුයි..කියුවෙ ආර්ථික ඔස්තාර් කියලනෙ නැද්ද :rofl:bඅන්තිමට පෙට්ටලුත් නැතුව සිoහලු පයින් ගාටනව...:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Aththatama meka Pnnna anduwak thamai
    Pol 125/-
    Luunu 1kg 900/-
    Petrol na...

    Ponz ,pimz gays government kujithai

    ඔය වෙනස උදා උනා විතරයි....ඔය පෙට්ටල් නැතුව හොදයි කියන මීහරකුත් ඉන්න එකේ....කන්ඩ බොන්ඩ නැතුව මැරෙන්ඩම වෙයි වගේ යන විදිහට....ආර්තික ඔස්තාර් පාලන ක්‍රමය....:rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බාල පෙට්ට්‍රල් ගහල ගෑරජ් ගානෙ යනවට වඩා පයින් යන එක සෑපයි , මූසල වෑද්ද

    kurunegalin gaththa wokswagon car eka park karalada payin yanne :rofl:
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    අනේද කියන්නෙ පෙට්ටල් නැතත් කමක් නැ පයින්ම යනව, වෙනසනෙ ඕන උනේ...අපිට නම් හරිම සතුටුයි..කියුවෙ ආර්ථික ඔස්තාර් කියලනෙ නැද්ද :rofl:bඅන්තිමට පෙට්ටලුත් නැතුව සිoහලු පයින් ගාටනව...:lol::lol::lol::lol:
    ඒ උනාට මහින්ද නම් එන්නේ නැ නැමයි.. ර්නිල් තමයි අපිට ඔනා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ උනාට මහින්ද නම් එන්නේ නැ නැමයි.. ර්නිල් තමයි අපිට ඔනා..

    ගොන් ආතල් අනවශ්යයි...පාන්ඩුවෙන් රටටම දෙන ආතල් හොදටම ඇති....:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kurunegalin gaththa wokswagon car eka park karalada payin yanne :rofl:

    :rofl::rofl: අනේද කියන්නෙ බලාපන්කො unp ගොන් බැල්ලියන්ගෙ කතා පෙට්ටල් නැතුව පයින් යන එක සැපයිලු:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    කොහොමද පෝලිම.....යහපාලනෙන් වෙනස උදා වෙලා රටේම මිනිස්සු පෙට්ටල් ශෙඩ් ගාව පෝලීමේ....:lol::lol::lol:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබලට මතකද එක පාරක් මරා බාල පෙට්‍රල් ගෙනල්ල හෙන සීන් එකක් ගියා. පට්ට ආතල් සීන් එක කියන්නේ
    1st එකට දාලා කොච්චර රේස් කරත් වාහනේ කන්ද ඇද්දුවේ නෑනේ :rofl:
    ත්‍රිවිල් පදින උන් කුණුහර්ප විදිනවා :rofl::rofl:

    හැම එකටම මැදමුලනේ මුර්ග චව්රයා අල්ලන්නෙපා බන්
    ඒ කාලේ ඛනිජ තෙල් ඇමති කව්ද කියල මතකද?

    ඒ කාලේ ගෙන්නුවේ මරා නං දැන් ගෙන්නන්නේ අර්ජුන වෙන්නේ කෝමද?
    දැන් ගෙන්නන්නේ සිරා ද අනිල් ද?

    :lol::lol:
     
    • Like
    Reactions: Rosantha