. ඇතුලට ඇවිත් සහයක් දෙන්න
මෙන්න මේකයි මොකක්ද්ද බන් grace period එකක් කියන්නේ student loan එකක? :dull: bank එකෙන් අහන්න යන්න කලින් ටිකක් දැනගන්න බැලුවේ :) grace period කියලා එකක් ලංකාවේ දෙනවද බන් :(
student loan එකක් මචන් mortgage එකක් තිබ්බොත් සැලකිය යුතු ගානක් ගත්ත හැකිද
:( EK එකේ ඇති bank...