මෙන්න මේකයි මචන්ලා ප්‍රශ්නේ
දැන් බන් ඔය applied වල සන්ධි වගේ පාඩමක ඝුර්ණ ගන්න ඕන ප්‍රමාණය ටිකක් වැඩි නේ බන්
ඝුර්ණ අපි ගද්දි වාමාවර්ත හෝ දක්ෂිණාවරත නේ ගන්නේ ඔකේ ගන්න පැත්තට කැරකෙනවා නම් දන නේ
මම ඝුර්නයක් ගත්තම +,- සැහෙන්න මාරු වෙනවා බන්
ඕක ගන්න හරි ක්‍රමයක් තියෙනවද බන් ??
සුරත් නීයමේ දානවද බන් ඕකට
එකත් හරියට මේකට දාගන්න බැනේ දන්නා කෙනෙක් කියල දියන් බන් 
දන්නේ නැති අය බම්ප් එකක් දන්න
දැන් බන් ඔය applied වල සන්ධි වගේ පාඩමක ඝුර්ණ ගන්න ඕන ප්‍රමාණය ටිකක් වැඩි නේ බන්

ඝුර්ණ අපි ගද්දි වාමාවර්ත හෝ දක්ෂිණාවරත නේ ගන්නේ ඔකේ ගන්න පැත්තට කැරකෙනවා නම් දන නේ
මම ඝුර්නයක් ගත්තම +,- සැහෙන්න මාරු වෙනවා බන්
ඕක ගන්න හරි ක්‍රමයක් තියෙනවද බන් ?? සුරත් නීයමේ දානවද බන් ඕකට
එකත් හරියට මේකට දාගන්න බැනේ දන්නා කෙනෙක් කියල දියන් බන් 
දන්නේ නැති අය බම්ප් එකක් දන්න

Last edited:
....ek dishawakata goorna aran zero walata samaana karana ekama thamai man karana method ekenuth wenne......