1. PL_prasad

    MS Teams

    Ms Teams aduwatama gnna widihk tynwada? MS site eken gattu aya inawa? auto renewal wenwda ?
  2. PL_prasad

    creativity multimedia technology courses sri lanka

    sri lanka වේ මේ වගේ කොස් එකක් කරන්න හොද කොහෙද
  3. PL_prasad

    European City Campus Engineering (Top-up Degree)

    https://www.europeancitycampus.lk/ Bachelor of Electrical & Electronic Engineering (Top-up Degree) කරපු අ ය ඉන්නවද ? තැන හොදද
  4. PL_prasad

    Samsung s6 lite tablet

    Samsung s6 lite tab යූසර් එක්ස්පීරියන්ස් කෝමද? පීඩීඑෆ් බලන්න සූම් මීටින් යන්න, සෝෂල් මීඩියා ඊ මේල්, නෝට්බුක් එකක් විදිහට යූස් කරන්න,,,,බැට්‍රි ලයිෆ් හීට් වෙන එක...බැක් ක්වර් අනන් මනම් කෝමද ?
  5. PL_prasad

    Ali express shipping fee

    අලි එකේ ස්ටෑන්ඩඩ් සිපින් හරි අඩු ගාණකට සිපින් හරි දැන් දෙන්නෙ නැත්තේ ඇයි ?DHL ම ගේන ඔප්සන් එක විතරයි දෙන්නෙ නිබෝසු වොච් එකක් ගන්න.. ඔසී වලටත් ෆ්‍ර්‍රි සිපින් දෙනවා..ගිය අවුරුද්දේ ෆ්‍රී සිපින් දීපු ගෙඩ්සෙට් අනන් මනම් ඔක්කොම දන් පට්ට සිපින් කොස්ට් එකක් ඉල්ලනවා...
  6. PL_prasad

    COLOMBO BIT

    COLOMBO BIT 2019 reg una 2020 ta register wenna beri una ...2021 re register wenna plwnda?
  7. PL_prasad

    Portable hard drive

    portable 2 TB wage HDD hoda model monwda ? api laptop HDD ekak aran hadagnna ekei normal ekei kalpewethme wensak tynawada?
  8. PL_prasad

    mat lab

    mat lab free download krgnna one..university mail address ekak ne
  9. PL_prasad

    මොබිටෙල් පොකට් රවුටර්

    මොබිටෙල් පොකට් රවුටර් ආකෙඩ් ව්ලට කවදා ඒවිද ..වෙන ගන්න් තැනක් තියනවද
  10. PL_prasad

    pearson btec HND diploma in electrical and electronic engineering

    pearson btec HND diploma in electrical and electronic engineering assignment ව්ලට උදව්වක් ගන්න පුලුවන්ද ?
  11. PL_prasad

    දුම්‍ රිය රියදුරකු වෙන්න

    දුම්‍ රිය රියදුරකු වන්නේ කෙසේද වයස් සීමාවක් තිබේද ?

    No contents