ඕක නන් නෙවෙයි ප්‍රධාන හෙතුව අනික අපේ රටේ විතරක් නෙවෙයි ඕවා වෙන්නෙ. 2020 ජැනුවරි වෙනකම් ගොඩක් බඩු ෆ්‍රී ශිපින්ග් තිබ්බා මන් අවසානේට ප්‍රී ශිපින්ග් එක්ක ගෙනාවේ ඒ මාසේ 80% කටත් වඩා ගොඩක් බඩු ෆ්‍රී ශිපින්ග්. පෙබරවාරි වෙනකොට තිබ්බ සේරම ෆ්‍රී ශිපින්ග් ඒවා DHL, FEDEX, EMS උනා. මොකද කොරානා අවධිය හොදින්ම පටන්ගත්තේ ඒ කාලේ එතකොට එයාපෝට් වැහුවා. නැව් ආවේත් නැ. මන් ජැනුවරි දැම්ම ඩීචෙල් එකෙන් දැම්ම බඩුව ආවේ අප්‍රෙල් 13 නැත්නම් සතියෙන් DHL එනවා. ප්‍රිමියම් ශිපින්ග්වත් හරියට වැඩ කරන් නැති එකේ. සමාන්‍ය ශිපින්ග් කොහොමත් වැඩ කරන් නෑ. ඔය හෙතුව නිසා සෙලස්ලා ඔක්කොම premium shippng වලින් විතරයි ශිපින්ග් දැම්මේ. හොදම දේ Gearbest Bangood සයිට් වල ගොඩක් ඒවා තිබ්බ ලන්කාවට සපෝට් ෆ්‍රී ශිපින්ග් නෙවෙයි තිබ්බේ කොහොමත් එවා එයාර් මෙල් පෝස්ට්. ඒ සේරම නැති වෙලා DHL විතරක් උනා. දැන් ලන්කාවට ශිපින්ග් ඇත්තෙත් නෑ සමහරක් ඒවා එවගෙත්. ඕක රිකවරි වෙන්න ටිකම් කාලයක් යයි. හැබැයි දැන් ටික ටික ගොඩ ගොඩක් බඩු වල ෆ්‍රී ශිපින්ග් හැදීගෙන එනවා. තාම වැඩ යන්වෙන් සන් යූ කියන ටිකක් විත්‍රයි අනික.