අලුත් STB තියෙන අයට දැන්ම Video on demand, PEO Apps wage features ලැබෙන් නෑ තියන channels 85න්ද කොහෙද තමයි satisfy වෙන්න වෙන්නෙ. දැනට ඒයාලගෙ මුලු නෙට්වර්ක් ඒකම ඔය අලුත් SYSTEM ඒකට මාරු කරන ඒකේ phase 1 ඒක යන්නෙ. ඒක ඉවර වෙනකන් ඔහොම තමා. phase 2 ඒකේදි සේරම පරන STB තියන අයටත් SLT ඒකට ගිහින්...