උපන් ලප නෑති කරන්නෙ කොහොමද?

Jun 8, 2014
3
1
0
උපන් ලප නෑති කරන්නෙ කොහොමද?

මගෙ උපන් ලපයක් තියෙනව කට යට , එච්චර ලොකු නෑති උනත් මට පාරෙ බෑහෑල යන්න ලෑජ්ජයි . කෙල්ලෙක් සෙට් කරගන්න බයයි (සෙට් කරගන්න ට්‍රය් කරන්න බයයි ) .මාත් කෑමති මේ අනිත් එවුන්ට තියෙනව වගේ පෑහෑදි හමක් හම්බෙනවනම් .

දෑන් නම් මේක මහ වදයක් . මානසිකව වදයක් . රෑවුලෙන් වහ ගන්න පුලුවන් තෑනක නෙමේ තියෙන්නේ.

ඉතින් යාලුවනේ මේකට මම මොකෝ කරන්නෙ?? . දන්න කෙනෙක් කියනකම් බම්ප් එකක්වත් දාගෙන යන්න .
 
  • Like
Reactions: wdk

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕක ගනං ගන්න එපා... උපන් ලප කියන්නෙ සාමාන්ය දෙයක්...
    කාටවත් ඕව ප්‍රශ්න නෙමෙයි... උඹ ඕක ගැන හිතල ප්‍රශ්නයක් කරගත්තොත් මිසක්... :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕක ගනං ගන්න එපා... උපන් ලප කියන්නෙ සාමාන්ය දෙයක්...
    කාටවත් ඕව ප්‍රශ්න නෙමෙයි... උඹ ඕක ගැන හිතල ප්‍රශ්නයක් කරගත්තොත් මිසක්... :)

    :yes:
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    මගෙත් තියනව බන් කට යටම තමා නිකටෙ. මන් නම් කෙල්ලෙක් සෙට් කරගත්ත. පිට ඔපේට කැමති වෙන කෙල්ලෙක් දාගන්නෙ මොකටද බන්. ඔය ඉන්න උබට කැමති කෙල්ලෙක් දාගනින් :P
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඕක ගනං ගන්න එපා... උපන් ලප කියන්නෙ සාමාන්ය දෙයක්...
    කාටවත් ඕව ප්‍රශ්න නෙමෙයි... උඹ ඕක ගැන හිතල ප්‍රශ්නයක් කරගත්තොත් මිසක්... :)

    mage paiy@ ekak thhiyenawa.....ow ban,munta thiyena pissu...kello upan lapa balanne na ponz
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :):):):):):):)
    ඕක ගනං ගන්න එපා... උපන් ලප කියන්නෙ සාමාන්ය දෙයක්...
    කාටවත් ඕව ප්‍රශ්න නෙමෙයි... උඹ ඕක ගැන හිතල ප්‍රශ්නයක් කරගත්තොත් මිසක්... :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ උපන් ලපයක් තියෙනව කට යට , එච්චර ලොකු නෑති උනත් මට පාරෙ බෑහෑල යන්න ලෑජ්ජයි . කෙල්ලෙක් සෙට් කරගන්න බයයි (සෙට් කරගන්න ට්‍රය් කරන්න බයයි ) .මාත් කෑමති මේ අනිත් එවුන්ට තියෙනව වගේ පෑහෑදි හමක් හම්බෙනවනම් .

    දෑන් නම් මේක මහ වදයක් . මානසිකව වදයක් . රෑවුලෙන් වහ ගන්න පුලුවන් තෑනක නෙමේ තියෙන්නේ.

    ඉතින් යාලුවනේ මේකට මම මොකෝ කරන්නෙ?? . දන්න කෙනෙක් කියනකම් බම්ප් එකක්වත් දාගෙන යන්න .

    උපන්ලප තියන උන් අයාලෙ යනවලු බැන්දට පස්සෙ..... :nerd:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගෙ උපන් ලපයක් තියෙනව කට යට , එච්චර ලොකු නෑති උනත් මට පාරෙ බෑහෑල යන්න ලෑජ්ජයි . කෙල්ලෙක් සෙට් කරගන්න බයයි (සෙට් කරගන්න ට්‍රය් කරන්න බයයි ) .මාත් කෑමති මේ අනිත් එවුන්ට තියෙනව වගේ පෑහෑදි හමක් හම්බෙනවනම් .

    දෑන් නම් මේක මහ වදයක් . මානසිකව වදයක් . රෑවුලෙන් වහ ගන්න පුලුවන් තෑනක නෙමේ තියෙන්නේ.

    ඉතින් යාලුවනේ මේකට මම මොකෝ කරන්නෙ?? . දන්න කෙනෙක් කියනකම් බම්ප් එකක්වත් දාගෙන යන්න .

    :P issella parata bahala balapan kello yalu wela inne mona wage un ekkada kiyala upanlape prob ekak karagena confidence eka nathi kara ganna epa
     
    Jun 8, 2014
    3
    1
    0
    mage thiyene thol deka yata parana kale baduwaka wage . mm 3-4 k lokui . epa wenawa , magema karumayak meka .

    adumagane meke pata wenas karagannawath vidihak nadda? bleach karanna baida?