ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ| International Space Station will shut
නාසා ආයතනයට අනුව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) 2030 වන තෙක් අඛණ්ඩව ක්‍රියා කරයි,
2031 මුල් භාගයේදී පැසිෆික් සාගරයට ඇද වැටේ.
මෙම සතියේ වාර්තාවක් නිකුත් කරමින්, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ ISS...