වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවා අංක, සමහර ඒවා ඩෑෂ්, සමහර ඒවා ශ්‍රී.
දැන් නම් ගොඩක් ඉංග්‍රීසි අකුරු…
මොනවාද මේ අකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද? 😉
නිකම්වත් හිතලා බැලුවද ?? 🤔🤔🤔
එන්න ඒ ගැන දැන ගන්න.....
RMV- Vehicle Number Plate system in Sri Lanka | ශ්‍රී ලංකාවේ වාහන අංක...