මචං India වල තම ගොඩ BPO company මුලිනම් අවේ.target කලේ normal education qualification තියෙන(in Sri Lanka O/l, A/l normal)වගේ students සහ UNDERGRADUATE ල extra income එකක් හොයන්න කැමති අය.නමුත් හොද English knowledge එකක් තියෙන අය.BPO company ගොඩක් us,uk time එකට වැඩ කරන නේ.ඒ නිසා කලින් කිව අය තම...