මොකුත්ම networking ගැන දැන් නැත්තම් මේ විදිහට exam කරන්න පටන් ගන්න එක තම හොදම නමුත් වඩාත් හොදි හොද network basic කියල දෙන class එකකට යන්න පුළුවන් නම්,මොකද මුලින්ම tutorials / Microsoft press book කියවනකොට මොකුත්ම නොතේරෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට මුලින්ම තේරුනේ නැත්තම් subject එක...