1. Cricsus

    NOKIA FAN CLUB

    ela ela api Nokiya ta Nokiya apita
  2. Cricsus

    NOKIA Sri Lanka

    Nokia is the best
  3. Cricsus

    ලක්ශ 15ත් 20ත් අතර කාර් මොනවාද?

    ලක්ශ 15ත් 20ත් අතර කාර් මොනවාද? යාලුවනේ මම මේ දවස් වල කාර් එකක් ගන්න හොයන්නේ. 10ක් විතර අතින් දාලා ඉතුරු ටික ලීස් තමා. පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලක්ෂ 10ත් 20ත් අතර ගන්න පුලුවන් හොද කාර් මොනවාද කියලා.
  4. Cricsus

    .::KAVIYEN KAVIYA 2::.

    අපෙ අප්පච්චි කැම්පස් ගිය බව කීවා මටත් යන්න වැඩ කරපන් යැයි කීවා මැවිසුරු වෙන්න පිරුවත් පෙරුමන් මේමා ගොස් පල ඇතිද වසනා බව දැන දැනමා
  5. Cricsus

    .::KAVIYEN KAVIYA 2::.

    දවසම එපා වී පාඩම් වැඩ කරලා දැම්මා එලකිරිය පැත්තට හිස ඔබලා දුටුව කෙලිනයුරු නෙක පද ගලපාලා ආවා මාත් කීමට කවි පද ගොතලා
  6. Cricsus

    .::KAVIYEN KAVIYA 2::.

    අපිට කොහෙද 10ට නිදියන්න සැප එක දෙක වෙනකනුත් ඇත පාඩම් කරන වැඩ නිල දුන්නට කවියෙන් තුති පුදනු හැර රෑ දෙගොඩහේ කල හැකි වෙන වැඩක් නැත පෑනට වැඩිය අත වෙත මිතු දම් පානා දේවල් තිබේ රෑ වන විට ඉගි පානා වෙරලු මල් සුවද දස අත පැතිරෙන්නා එවිට පොත තබා ඇද වෙත පිය මනිනා
  7. Cricsus

    .::KAVIYEN KAVIYA 2::.

    අදමයි ආවේ එලකිරියට මේන් කියා දැකලා පැහැදුනිය කවි මඩුවක් මෙලෙසා ලියලා ඇතේ නෙක නෙක කවි පද බැදාලා එන්නට අවසරද ගෙතුමට පද ගලපාලා
  8. Cricsus

    නංගිගෙ සිප් එක

    pattai aaah...

    No contents