විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දමයන්ති ෆොන්සේකා මාලිනිට වඩා අවුරුදු 20ක් බාලයි. එයා විජයගේ දියණියක්.හැට ගනන්වල කොන්ඩම් තිබුනේ නෑ.ඒක නිසා වෙන්න පුලුවන්,විජය මාලිනි දෙන්නා මාස ගානක් එකට ජීවත් වුනා.මැරි කරන්නේ නැතිව.මම හිතන්නේ පස්සේ මැරි කරන්න.මේ දෙන්නගේ පුදුම ආදරයක් තිබුනේ.දෙන්නා දෙන්නට පිස්සුවෙන් හිටියේ.පස්සේ සාස්තර කාරයෙක් නිසා ඒක නැවතුනා.දමයන්ති ෆොන්සේකා රුක්මල්ගම නිවාස සංකීර්නයේ ඉන්නේ. ගාමිනි මාලිනි ආදරයෙන් බැඳිලා ඉඳලත් තියෙනවා.අපේ ජනධිපතිතුමාත් මාලිනි ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා. මාලිනි කැමති වෙලා නෑ.මාලිනි කැමති කඩවසම් අයට.
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විජය සමාජවාදියෙක්.ඒක ප්‍රශ්නයක් නෑ.නමුත් ඔහු විශ්වාස කරේ බන්ඩාරනායක චෙල්වනායගම් ෆෙඩෙරල් විසදුම ගැන.විජයගේ ෆෙඩෙරල්වාදය මම එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. පලාත් සභාව ඇති.1987 ඉන්දු ලංකා ගිවිසුම පක්ෂ සියල්ලන්ම එකතු වෙලා ඇදගෙන ගියානම් ප්‍රභාකරන් 1988 දිම මරන්න තිබුනා.ඒ වගේම කොටින්ගේ ආයුධ අරගෙන උන්ව ප්‍රජාතන්ත්‍රවාදි කරන්න තිබුනා.1987 කොටි බලවත්ම නෑ.මොකද කොටින්ට එරෙහිව සන්නද්ධ කන්ඩයම් 3ක් හිටියා.උමා මහේෂ්වරන් සහ කුට්ටමනිලා තමයි දෙමල සටනේ ප්‍රබලතම අය.මේ අය තමයි ඕක පටන් ගත්තේ. ප්‍රභාකරන් පස්සේ මතු වුන එකෙක්. කුට්ටමනි හිටියනම් යුද්ධය මේ වගේ වසර 30ගානක් යන්නේ නෑ.1987දිම ඕක ඉවරයි.ඒ වගේම ප්‍රභාකරනුත් ඉවරයි.
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    sam1666cz.jpg
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ayoo rep denna baha mata mara sathutui vijaya kumarathunga srimathage me poto eka dakkakama thankssssssssss