photographer කෙනෙක්ව තෝරා ගන්න නම්...
:cool:
හිතේ “මගේ වෙඩින් එකේ ෆොටෝ ටික මෙන්න මෙහෙමයි එන්න ඕනේ” කියලා ඔබේ හිතේ අදහසක් තියෙනවා නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි, ඔබේ සහකරුවා එක්කත් මේ ගැන කතා කරන එක. දෙදෙනාම එකට කතා කරලා එක තීරණයකට එන එක චායාරුප ශිල්පියාට පහසුයි. ඒ නිසා දැන්ම තීරණය කරන්න...