මචන් wagon r එකක් ගන්න බැලුවෙ.සමහරු කියනව කදු අදින්නව මදි කියල.දන්න අය කියන්නකො එ ගන.4 එක්ක නුවරඑළිය, බදුල්ල පත්තෙ එහෙම යන්න බැරිද :rolleyes::rolleyes: