කාමර 2, මුලුතැන් ගෙය, නාන කාමරය
සීදුව පල්ලිය හන්දිය පෙනෙන දුර.
කොලඹ-මීගමුව ප්රධාන පාරට කිලෝමීටර 1.5
නිදහස් වෙළද කලාපයට කිලෝමීටර 3.
මාස 3 අත්තිකාරම් ගනු ලැබේ.
උපරිම 2 දෙනෙක් නවාතැන් ගත හැකිය.
ගිවිසුම්ගත කාලය අවුරුදු 01. (අවුරුද්දකට අඩු කාලයක් සදහා දෙනු නොලැබේ.)
16000/= per month
LKR16,000.00