
mnnm Damro eke hodai furnitures ehemat aran tianawa awit fix krala okkoma denawa electric items hdai warranty claiming gihin nah tawama.. habei mn danna dakapu vdhata samahara electronic items e ayage names walin ena (Innovex, Damro, Abans, Maxmo, Singer, Sisil) low quality products dn tiyenne China India manufacture krapu. loku margins tiala sell kranne mehe kadunat 1to1 replace kralat profitමචන් දම්රෝ එකෙන් මම tv එකක් අරන් තියනවා panasonic තාම අවරුද්දයි . TV එක කැඩිලා(Warranty ) . මේක ගෙනියන්න වත් කව්රුත් එන්නේ නැ අඩුම ගානේ හදන්න ගිහන් දෙන්න දිහවකුත් නැ ඔක්කොම වහල . මට වෙනම හදන තැනකට ගිහින් දෙන්නවත් බැ Warranty තියන නිසා . lockdown එක ඉවර වෙනකම් කාව වත් එවන්න බැහැලු .එතකම් ගෙදර ඉන්න අම්ම තත්තා කාටවත් tv එකක් නැතිව ඉන්න වෙන්නේ . abans showroom ඇරල තියනවා දම්රෝ විතරක් වහගෙන ඉන්නවා . අඩුම ගානේ ඇවිත් අරගෙන යන්නේ වත් නැ . චුන් පාන් කාරයගේ ඉඳල හැමෝම පාරේ මේවට විතරක් වහලා . Online බඩු ගත්තම ඒවා ගෙදරට ගෙනත් දෙනවා . එත් කැඩුන එකක් ගෙදරින් ගෙනියන්න එන්න බැ . මම කස්ටමර් කෙයා කතා කර වැඩක් නැති නිසයි මෙතන දැම්මේ . එන්න බැරි නම් online ඒවත් නවත්වන්න ඕනේ .
Ithin ban mama last saturday gihin fan ekak aran awane. boru nam ubata mama bill eka DM karannan. issarahin wahala unata sikkata talk karala balapan. pitipassen badu denawa.mama gaththe ehemamama call karala baluwe ban eka wahala, unge head office call karapuwahama lankawema shopes wahala, kiwwa. ada mama giya nikan balanna unge shop eka wahala thibbe, podi ekak ban ape patte thiyenne
බඩුවල quality එකේනන් කිසි අවුලක් නෑ මචන්. අපේ ගෙදර වැඩි හරයක් තියෙන්නේ දම්රෝ බඩුඒ කියන්නේ බඩුවේ quality එක පැත්තෙන් හරි නෑ නමුත් after sales service එකෙන්නම් ලංකාවේ බේස්ට්ම company එක

කොට්ටවෙත් එහෙම තමා බන්Meh Homagama (Makumbure) eke inna unge nam aulak ban, unge ali oluwa tiyenne .. Baduwak ganna giyama kisima go ekak naha ohe indala, anthimata kiyanava kal yana kathawa.. Kottawe eka hodai, eke kattiya nam hathara wate call karala kiyanava methana tiyenava puluwannam ganna nattam gennala dennam kiyala. Mata pain yana dura Makumbure eka ath mannam yanne na ekata..
mekata nam ekangaiඑන්න බැරි නම් online ඒවත් නවත්වන්න ඕනේ .