1. N i m

    SINHALA MOVIES

    Thank you. (y) 1080p WEB-DL source එක ගත්තු online streaming website එක මොකක්ද? :eek:
  2. N i m

    SINHALA MOVIES

    Your dedication and expertise in creating this Hybrid HDRip release are truly remarkable. :love: I'm certain that by utilizing the official Facebook video from Media Vision Films, you can seamlessly remove the C&S logo, enhancing the overall quality and appeal of the Hybrid HDRip. :cool:
  3. N i m

    SINHALA MOVIES

    බොහොම ස්තුතියි මේ චිත්‍රපටි එකතුවට. (y) විශේෂයෙන් ම "මිල්ලෙ සොයා", "අබා" සහ "චංචල රේඛා" original DVD quality එකෙන් ම remux කරලා දුන්නු එකට ගොඩක් ස්තුතියි! :love:
  4. N i m

    SINHALA MOVIES

    I appreciate you sharing this high-quality DVD Remux. I'm eagerly awaiting your future Remux releases. :love:
  5. N i m

    Mathalan | මාතලන් (1955) 720P HD x265

    Thank you! :love:
  6. N i m

    SINHALA MOVIES

    Dailymotion එකේ කොටස් දෙකකට දාලා තියෙනවා. (y)
  7. N i m

    SINHALA MOVIES

    dragon-fighter අයියා දුන්නු එක තව ම මං ගාව තියෙනවා. :yes: හැබැයි ඒක VCDRip එකක් නිසා ගොඩක් හොඳ තත්ත්වයක නෑ. :no: ඒ දවස්වල එයා දුන්නු එක විතරයි තිබුණේ. :love: ඕන නම් මං upload කරන්නම්. :)
  8. N i m

    SINHALA MOVIES

    දැන් හුඟක් කල්නේ ඇවිත්. :) Paangshu (2020) - 1080p HC WEBRip
  9. N i m

    SINHALA MOVIES

    Thank you! 👍
  10. N i m

    SINHALA MOVIES

    ඉස්සර එළකිරි එකේ තිබිලා තියෙනවා. :yes: පොඩි කොටසක් විතරක් YouTube එකේ තියෙනවා. :sorry:
  11. N i m

    SINHALA MOVIES

    ඔයා කලින් දුන්නු WEBRip එක කොටස් කපපු එකක් ද? :confused:
  12. N i m

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    @Stimulus mind: @lodbrok: මේ දෙක ගැන දැම්මට ගොඩක් ස්තූතියි දෙන්නටම! :love: මේ වගේ තව ටිකක් කියන්න. :(
  13. N i m

    SINHALA MOVIES

    Thank you. (y) පුළුවන් නම් ගාමිණි ෆොන්සේකා ඉන්න "චිං චිං නෝනා (1977)" චිත්‍රපටිය හොයලා දෙන්න. :(
  14. N i m

    SINHALA MOVIES

    මේකෙ ඉන්නෙ එහෙම අය තමා ඉතින්... :) Thank you! (y) ------ Post added on 1622995610
  15. N i m

    SINHALA MOVIES

    Thank you for sharing full movie. :)
  16. N i m

    SINHALA MOVIES

    ඒකෙ "CC ON" කියලා දිගට ම වැටිලා තියෙන watermark එකක් නිසයි කිව්වෙ. :baffled: ආයෙ කරන්න කරදර නම් කමක් නැහැ. :no: ගාමිණි ෆොන්සේකා ඉන්න "චිං චිං නෝනා (1977)" ඔයා ගාව තියෙනවා නම් බලන්න දෙන්න. :sorry:
  17. N i m

    SINHALA MOVIES

    Thank you! (y) පුළුවන් නම් Heart FM (2008) ආයේ encode කරන්න watermarks නොදා. :sorry:
  18. N i m

    Netflix | Grammarly | Amazon Prime | Premium | Hulu | Open Giveaway 🔥

    :love: Netflix cookie එක වැඩ. (y)ගොඩක් ස්තූතියි! :cool:

    No contents