"දේවතාවිය" කියන තේරුම සරලව ම. :)
හින්දු ආගමට අනුව ලක්ෂ්මීට කියන තවත් නමක් වගේ ම "විෂ්ණු අදහන්නිය" කියන තේරුම තියෙනවා. :rolleyes:
චිත්‍රපටිය බැලුවා නම් මතක ඇති ඔසඳා බඳින්න හිටපු කෙල්ලගෙ නමත් ලක්ෂ්මී. :yes:
රුක් දේවතාවිය නිරුවත් රූකඩේට වැහිලා ඔසඳා දකින දර්ශනය පවා කොටු කොටු දාලා වහලා තියෙන්නෙ ITN...