1. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    මේක නම් ගැලපෙන්නේ නෑ වගේ ළමයි නෑනෙ ඔයාගේ එකේ. :baffled: ටෙඩි බෙයාර් කෙනෙක් හොඳම යාලුවා කරගෙන ඉන්න කොල්ලෙක් ඌට කරදර කරන උන්ව ඌ කැලේ දී හොයාගත්ත වලකට තල්ලු කරනවා. :baffled: ඒ වලේ ඉන්න අමුතු සත්තු උන්ව කනවා. :baffled: T-fSOX9tyoY
  2. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    එහෙනම් මං හිතන එක නෙමේ. :no: මං හිතන එක ළමයි ඉන්න classic horror එකක්. :nerd: අනික ඒක අවුරුදු 4 ළමයෙක්ට බලන්න හොඳත් නැති දර්ශන තියෙන එකක්. :lol: තව මුකුත්ම මතක නැද්ද? :eek:
  3. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    ඒක හොයාගන්නේ මුලින්ම පොඩි කොල්ලෙක් ද? :eek:
  4. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    I love movies and books. That's all. :love:
  5. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    එහෙනම් හොඳයි දැන් ආයෙ බලන්න පුළුවන්නේ. :love: ඔයා පොත් කියවන්න කැමති නම් මේකෙ නවකතාවත් කියවලා බලන්න. :yes: චිත්‍රපටිය වගේම ලස්සනයි. :)
  6. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    මං දන්නේ නෑ මේකද කියලා ඔයා හොයන චිත්‍රපටිය. :no: ඒත් මං කියන එක පටන් ගන්නෙත් ඒ විදිහටමයි. :yes: නම Flipped (2010). :) මේක ඔයාගේ චිත්‍රපටිය නොවුනත් කමක් නෑ මේක බලන්න. :frown: මං බලපු ලස්සනම ආදර කතාවක්. :love: නවකතාවකින් හදලා තියෙන්නේ. :nerd: RDlXdujRSD8
  7. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    කාර් එකේ එන පිරිමි ළමයත් ඒ ගෑනු ළමයගෙ වයසෙම වගේ ද? :oo: පිරිමි ළමයා කාර් එකේ පිටිපස්සෙ වාඩිවෙලා ද ඉන්නෙ? :eek: ගෑනු ළමයා පාරෙ අයිනෙ බිම වාඩිවෙලා ඉඳගෙන ඉන්න අතරේ කාර් එක එයාව පහුකරද්දී පිරිමි ළමයව දැකලා එයා එක්ක හුඟක් අහිංසක විදිහට හිනාවෙනවා ද? :sorry: පිරිමි ළමයා අකමැත්තෙන් හැඟීමක් නැතුව වගේ ඒ...
  8. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    තව විශේෂ මුකුත් මතක නැද්ද? :baffled: ඔය වගේ සිදුවීම් චිත්‍රපටිවල ගොඩක් තියෙනවනේ. :sorry: ඉංග්‍රීසි චිත්‍රපටියක් ද? :eek: මතක හැමදේම පුළුවන් තරම් විස්තර කරලා කිව්වොත් බලලා තියෙන කෙනෙක්ට චිත්‍රපටිය මතක් වෙයි. :yes:
  9. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    You're welcome! :cool: Here's the direct download link: :yes: Download | Damage (1992) 720p BRRip | 750.45 MB
  10. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    I was kidding! :lol: Take a look at its trailer. Something might spark a memory. ;) QHoSvQwvrnw
  11. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    Damage (1992) ද? :eek: ඒකෙ තියෙන්නෙත් ඔය වගෙ කතාවක්. :yes: පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එයාගෙ පුතා බඳින්න ඉන්න කෙල්ල එක්ක හුටපටයක් ඇතිකරගෙන ඒක මාට්ටු වෙන එකක්. :sorry: පොඩිහිටියන්ට බලන්න හොඳ නැති එකක්. :lol: ඔයා කියන එක මේක නොවෙන්නත් පුළුවන් වුනත් මේක බලන්න. :) මේකත් හොඳ චිත්‍රපටියක්. :cool:
  12. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    ජේමි මරන්නෙ කකුලෙන් පාගලා නෙමේ. :no: මුලින්ම ආල්ටන් ලැනිස්ටර්ගෙ ඔලුවට ඔලුවෙන්ම ගහලා බිම දාගෙන අත්වල තිබුණු යකඩ දම්වැල් එක්ක අත් මිට මොලවගෙන ඔලුවට ගහගෙන ගහගෙන ගිහින් මරනවා. :baffled: ඒක බලන්න ටොරේන් කාස්ටාක් ආවම යකඩ දම්වැල්වලින් බෙල්ල හිරකරලා මරනවා. :baffled:
  13. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    Minority Report (2002) මං හිතන්නේ ඔයා කියන්නෙ Minority Report (2002) ගැන. :eek: මේකෙ වෙන්නෙ විශේෂ පොලිස් ඒකකයකට පුළුවන් අපරාධයක් වෙන්න කලින් මිනීමරුවන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. :baffled: ඒ විශේෂ පොලිස් ඒකකයේම ඉන්න නිලධාරියෙක්වත් අනාගතයේ සිදුවෙන්න තියෙන මිනීමැරුමකට චූදිතයෙක් වෙනවා. :oo: ටොම්...
  14. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube Partner Program එක ශ්‍රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා monetization සඳහා ඉල්ලුම් කරන්න වෙන්නේ. :baffled: දැනට දීලා තියෙන රටවල්: https://support.google.com/youtube/answer/7101720 :angry: අමතර වශයෙන් අවශ්‍ය නම් YouTube channel එකේ...
  15. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    AdSense කොන්දේසි අනුව නම් බැංකු ගිණුමේ තියෙන නමට සමාන වෙන්න ඕනා. :yes: ඒ නිසා AdSense වල Payments -> Settings ගිහින් Payments profile යටතේ තියෙන "Name and address" කියන තැන ලිපිනය වෙනස් නොකර ඔයාගෙ බැංකු ගිණුමේ තියෙන විදිහට නම දෙන්න. :yes: බැංකු ගිණුමේ තොරතුරු දාන්න AdSense වල Payments -> Add...
  16. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඒ watch hours සම්පූර්ණ ගණනට එකතු වෙයි. :dull: ඒත් monetization ගන්න review කරද්දී copyright content තියෙන එක අවාසියක් වෙයි කියලා මං නම් හිතන්නෙ. :baffled: තමන්ගෙ ම ඒවා දාන එක තමා හොඳ. :yes:
  17. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එහෙනම් තව ටිකක් කල් යයි. :sorry:
  18. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    දැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම් සහ 1000 subscribers ඉන්නවා නම් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්. :baffled: YouTube එකෙන් review කරලා සුදුසු නම් monetize කරන්න දෙනවා. :yes: Monetized කරපු channel එකක දැනට තියෙන videos වලින් ඇති තරම් views / subscribers නොකඩවා ලැබුණත්, මාස හයකට වඩා...
  19. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද? :sorry: ජුනි පළවෙනිදාට කලින් දාපු ඒවා review කරලා ඉවරයි කියලා ජූලි තුන්වෙනිදා YouTube එකෙන් කියලා තියෙනවා. :yes:
  20. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම ඉක්මන්. :yes: බැංකුව අනුව කැපෙන ගාණ වෙනස් වෙනවා. :yes: Commercial Bank එකෙන් රු. 250ක් කැපෙනවා. :baffled: Hatton National Bank එකෙන් රු. 200ක් කැපෙනවා. :baffled: සම්පත් බැංකුවේ ඔය දෙකට ම වඩා වැඩියි කියලා අහලා තියෙන්නෙ. :baffled:

    No contents