1. ktM1989

    SEO in Sinhala, Part 2

    perfect machan wating for next video!!!!
  2. ktM1989

    Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා

    සාමානයෙන් ඔය වගේ ටුවර් එකක් ගිහින් එන්න කියක් විතාර යනවද මචන් ? අපිත් යනවනම් කරන්න ඕන වැඩ පිළිවෙල පොඩ්ඩක් දාපන්කෝ .. ටිච්කෙට් ගන්න තැන . ගණන් එහෙම ..visa
  3. ktM1989

    Android App Review :D

    මචංලා අපි කොල්ලෝ කට්ටියක් සෙට් වෙලා cricket highlights පෙන්නන්න පොඩි android app එකක් හැදුවා කස්ටියම පොඩ්ඩක් දාගෙන් බලලා අඩුපාඩු එහෙම තියනවනම් කියන්න. App එක crash වෙනවනම් රෙපොර්ට් කරන්න. මෙන්න ලින්ක් එක https://play.google.com/store/apps/details?id=info.crichighlights.app ස්තුතියි ජයවේවා...
  4. ktM1989

    Mother board repairing part-2

    ගින්දර අනික් එකත් ඉක්මනට දෙන්ඩෝ ...
  5. ktM1989

    Mother board repairing part-1

    නියමයි මචන් අනිත් ටිකත් ලියන්න....
  6. ktM1989

    Network guy please help me

    මම හිතන්නේ උඹ CROSS OVER Cable එකක් නෙමයි USE කරන්නේ :D computers 2 ක direct connect කරනවනම් (without router or switch) උඹට CROSS OVER Cable එකක් use කරන්න වෙනවා !!!
  7. ktM1989

    my website access issue!!

    DNS කෙස් එක්කක් ඇත්තේ . slt එකට call කරලා කියපන්. උන් හදලා දෙයි. google dns දාල බැලුවද?
  8. ktM1989

    iPhone Factory Unlock 3 3G 3GS 4 4S 5

    Machan iphone 4 UK Orange???
  9. ktM1989

    Iphone factory unlock server start

    is it available to unlock orange UK?? or geavy for iphone 4, firmware 04.12.05 ios 6.1.2 :confused::confused:
  10. ktM1989

    UK Student VISA Ganna Help ekkak

    thankz
  11. ktM1989

    UK Student VISA Ganna Help ekkak

    මචන්ලා uk යන්න පොඩි chance එකක් set වෙලා තියනවා . ඉතින් මචන් කොහොමද visa apply කරන්නේ . මොනාද ඕනා ielts ඕනද?:confused: student තමා යන්න හිතන් ඉන්නේ .. දන්න කෙනෙක් උදුව්වක් කරන්න.:confused:
  12. ktM1989

    මොහු හඳුනනවා ද?

    මුන්ව හැමගහන්න ඕන බං :angry::angry: සක්කිලි !
  13. ktM1989

    DVD WRITERS (SATA)

    කැ ලි කියක් විතර තියනවද ? වගකීමක් තියනවද? BOX thiyanavada? Details PM karapan machan..
  14. ktM1989

    අ‍යිස් ක්‍රීම් දන්සැල...

    වෙසක් බම්ප් !
  15. ktM1989

    එල්ලෙන නූල් බෝල

    පට්ට මචන් !
  16. ktM1989

    Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

    Agreed Machan ! :yes::yes:
  17. ktM1989

    LED sign board ?

    මචන් මේවා කොහෙද බන් ගන්න තියෙන්නේ?:confused::confused:

    No contents