මේක උනේ මම 5 වසරේ විතර;). මාමලාගේ ගෙදරදි තමයි සීන් එක උනේ. .ඒ දවස් වල අපේ මාම 7 වසරේ පොඩි උන්ට ක්ලාස් කරා.
කොහොම හරි එදා මට මාර බොකක් සෙට් වෙලා ටොයිලට් එකේ හිටියේ. ටොයිලට් එක තිබ්බේ ගෙදරින් ටිකක් එහාට වෙන්න.
ඒ දවස් වල පොඩි එකානේ, වැඩේ කරද්දී දොර ඇරලා තියල තමයි කරන්නේ.
අතල් එකේ මනෝ පාරක් ගහගෙන...