uba karapu video eka nam niyamai machan..
menna mekath try karala balapan... man dekka tawath patta wedak...

ela!
Niyamai Machan.
ado niyamai machan.. supiriyata tinaa.. hoda anagatayak tinawa umbata..
patta patta. ubalawath lankawata adenna film ekak karapan ban
http://mfi.re/watch/7u8c5c2o6cab291/fafa_mpeg4.mp4
me issara nikan inna gaman hadapuwa ban. AF CS4 da koheda haduwe, 2GB ram eke. dawasakma giya okata. render wenna payak vithara giya.
dannam programming. asai karanna. welawak na.

lightsaber එක quality එකට තියෙනව බන්. මම නම් ගොඩක් කැමති 3d modeling තමයි. 3d animation ටිකකුත් ඉගෙන ගනින් උබට advertising side එකෙන් ඉස්සරහට යන්ට පුළුවන්.
3D animation paththath target eka thyenawa.
ado suppane. effects 100% sarthakayi
pattaneee
එල මචන් පට්ට.ලංකාවේ හදන සමහර ෆිල්ම් එක්ක බලද්දී මේක ගොඩක් ඉහල තැනක තියනවා. උබලට හොද අනාගතයක් තියනවා. දිගටම කරගෙන යමු. ලංකාවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කොල්ලෝ ඉන්න එක ආඩම්බරයක්.
![]()
mehema video ekak dekkamai....lankawe film dekkama puken hina yanne... menna weddoooo
සුපිරියි යකෝ. උඹල වගේ එවුන් තමයි බන් ඉස්සරහට එන්න ඕනේ. අත්හදා බැලීමක් විදියට මේක මේ තරම් සාර්ථකව කළා නම් අනාගතයේ උඹලගේ නිර්මාණ ගැන හිතා ගන්න පුළුවන්. මේ රටේ සිනමාව විනාශ කරලා තියෙන හොරුන්ගෙන් බේරාගෙන නියම දක්ෂයොන්ට තැනක් ලැබෙන්න ඕනේ බන් උඹලා වගේ.
මේකේ editing නම් සුපිරියි බන්. මට නම් 10/10 ම දෙන්න පුළුවන් මේ නිර්මාණයට. ඒ තරම් පට්ට. සුභ පතනවා මචන්.
Supiri
rep+
patta bn
BUMP