සජිත් කියන්නේ my3 වගේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්. පච ලෝකයක්.
ගෝට කියන්නේ වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. Qualified පොරක්. හැබැයි කථිකයෙක් නෙවෙයි..
වාද විවාද ලංකාවේ channel හැම එකේම තියනවා. රතු ඉර , සලකුණ , වාද පිටිය අර පිටිය මේ පිටිය අර බයිලා මේ බයිලා...වාද කරලා මොනවා ලබා ගන්නද රටකට ? ලැබුණ...