ජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම...