මේ එලියෙන් ගෙදර පිටිපස්සෙ බැල්කනියෙ පික් එකක්, starring වවුලා
මේක ගේ ඇතුලෙල්න් ගත්ත එකක් ,මූ ඉන්නෙ එතන දැලට එල්ලිලා
ඉන්දිය කියලනම් කිසිම අවුලන්ක් නැහැ
ඒත් වැඩේ තමයි මුන් ජරා කරනවනේ
මූ ඔහොම ලන්ග ඉන්නකොට විතින් අ රේඩියස් ඔෆ් ලයික් 2 මීටර්ස් අපේ ගෙදර ඉන්න අයට වයිරස් සහ නොයෙකුත් ලෙඩ එන්න...