වවුලෙක්ව නැති කරගැනීම පිනිස 🦇

Playboi-Carti

Junior member
  • Apr 1, 2024
    27
    43
    13
    මේ එලියෙන් ගෙදර පිටිපස්සෙ බැල්කනියෙ පික් එකක්, starring වවුලා

    photo-2024-04-01-07-46-50.jpg

    මේක ගේ ඇතුලෙල්න් ගත්ත එකක් ,මූ ඉන්නෙ එතන දැලට එල්ලිලා

    photo-2024-04-01-07-46-59.jpg

    ඉන්දිය කියලනම් කිසිම අවුලන්ක් නැහැ
    ඒත් වැඩේ තමයි මුන් ජරා කරනවනේ
    මූ ඔහොම ලන්ග ඉන්නකොට විතින් අ රේඩියස් ඔෆ් ලයික් 2 මීටර්ස් අපේ ගෙදර ඉන්න අයට වයිරස් සහ නොයෙකුත් ලෙඩ එන්න පුලුවන්
    එසේම මුගෙ ජරාව වලින් ලෙඩ ට්‍රන්ස්මිට් වෙන්නත් පුලුවන්

    මේකට මොකක්ද කරන හොන්ද ?
    මූව මරන්නෙ නැතුව

    photo-2024-04-01-07-47-04.jpg
     
    • Like
    Reactions: Cenon and NRTG

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    othana cover wenna iti reddak, cardboard hari nathnam ara podi steel net 1k gahanne barida ? ,

    okunta smell eka sense wena nisa oninam Kerosene (Bumi thel/Lampu thel) parak wage gala balanne (meka nikam hithala kwwa, sure na hari yaida kiyala)
     
    Playboi-Carti

    Junior member
  • Apr 1, 2024
    27
    43
    13
    othana cover wenna iti reddak, cardboard hari nathnam ara podi steel net 1k gahanne barida ? ,

    okunta smell eka sense wena nisa oninam Kerosene (Bumi thel/Lampu thel) parak wage gala balanne (meka nikam hithala kwwa, sure na hari yaida kiyala)
    ow neh as penne nathi hinsa smelling senses hondata weda karanawa athi
    thanks for the idea
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඕකට විසදුමක් හොයාගන්නකන් ඔතන බිමට පත්තර කොලයක් දාන්න. ඊට පස්සේ දිනපතා ඕක අයින් කරන්න. එතකොට ඔය විෂබීජ පැතිරෙන එක වලක්වා ගන්න පුළුවන්
     
    Playboi-Carti

    Junior member
  • Apr 1, 2024
    27
    43
    13
    ඔකොඅට විසදුමක් හොයාගන්නකන් ඔතන බිමට පත්තර කොලයක් දාන්න. ඊට පස්සේ දිනපතා ඕක අයින් කරන්න. එතකොට ඔය විෂබීජ පැතිරෙන එක වලක්වා ගන්න පුළුවන්
    mekanam matath hituna
    habayi glouse wath daana wey neda ?
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මුකුත් හරි ගියේ නැත්නම් ඕකව මාලු අල්ලන ලොකු ගොටුවක් දාලා අල්ලන්න බලපන් දෙතුන් පාරක්. ඌ බය වෙලා එන එකක් නෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මේ එලියෙන් ගෙදර පිටිපස්සෙ බැල්කනියෙ පික් එකක්, starring වවුලා

    photo-2024-04-01-07-46-50.jpg

    මේක ගේ ඇතුලෙල්න් ගත්ත එකක් ,මූ ඉන්නෙ එතන දැලට එල්ලිලා

    photo-2024-04-01-07-46-59.jpg

    ඉන්දිය කියලනම් කිසිම අවුලන්ක් නැහැ
    ඒත් වැඩේ තමයි මුන් ජරා කරනවනේ
    මූ ඔහොම ලන්ග ඉන්නකොට විතින් අ රේඩියස් ඔෆ් ලයික් 2 මීටර්ස් අපේ ගෙදර ඉන්න අයට වයිරස් සහ නොයෙකුත් ලෙඩ එන්න පුලුවන්
    එසේම මුගෙ ජරාව වලින් ලෙඩ ට්‍රන්ස්මිට් වෙන්නත් පුලුවන්

    මේකට මොකක්ද කරන හොන්ද ?
    මූව මරන්නෙ නැතුව

    photo-2024-04-01-07-47-04.jpg
    Ape gedara th wawulo godai unta laser gahanna bari weyida
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    මචන් ඕකුන් ඉන්නේ ලොකු ගස් වල. ඔය වවුලට ලොකු ගහක් හොයාගන්න බැරි වෙලා. එක නිසා ලොකු ගහක් තියන තැනක් බලල, ඔයාලගේ ගෙදර ඉදන් ඒ ගහට යන පාර උට බලාගන්න දිශාව පෙන්වන ඊතල ගහන්න. උ ඊතල දිශාව දිගෙ ගහට යාවි.