ඇපල් එකෙන් verify කරන්නේ latest ම වර්ෂන් එක බන්.අප්ඩේට් කරනවානම් කරන්න වෙන්නේ 7.1 වලට.දැනට ඉවසගෙන ඉන්න 7.0.4 වල, ටික කාලයක් යද්දී evasi0n අලුත් එක එයි. :rolleyes: ඔය android වගේ හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන ෆර්ම්වෙයා වර්ෂන් ගහන්න දෙන්නේ නෑ ඇපල් එකෙන්,අඩු ගානේ shsh තිබ්බත් වැඩක් වෙන්නේ නැති...