iOS Default Keyboard එකෙන්ම සිංහල ටයිප් කරමු
iOS කට්ටියට තියෙන ලොකුම ප්රශ්නේ සිංහලෙන් ටයිප් කරන එක,මොකද වෙන app එකක සිංහලෙන් කොටලා කොපි පේස්ට් කරන එක මටනම් වහකදුරු වගේ,නිකමට බුකියේ ඉස්ටෙටස්සුවක් දැම්මම Pràdèèp Làkmàl සහෝදරයා මට කිව්වා එකක් හදපන් කියල,එයා කිව්වා විදියට cydia වල තියෙන යුනිකෝඩ් කීබෝඩ් එකක් අරන් එඩිට් කරලා හදනවට වඩා ඩිෆෝල්ට් එන කීබෝඩ් එකටම සිංහල ටයිප් කරන්න විදියක් හොයාගත්තා,මේක 100%කම වැඩ කරනවා,ටයිප් කරන්නත් ලේසියි,මිට කලින් මෙහෙම එකක් කවුරු හරි හදල තියෙනවා කියල මම හිතන්නේ නෑ,
හෙට හෝ අනිද්දා වෙද්දී BigBoss Repo එකෙන් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්,එතෙක් මදක් රැඳී සිටින්න,සියලුම ලින්ක්ස් ඉවත් කරන ලද අතර සනටමත් බිග්බොස් repo එකට අයදුම් කර ඇත
iOS 6 වල ස්ක්රින්ශෝට් එක මෙන්න
දැන් ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්,හැබැයි කැප්ස් ලෝක ඕන කරන්න වෙනවා,සිම්පල් අකුරු වලදී ටයිප් වෙන්නේ නෑ, ඒ නිසා කැපිටල් අකුරු ඕන කරගෙන ටයිප් කරන්න,මිට වඩා හොද ක්රමයක් නැහැ මට හිතෙන විදියට ඇපල් වලට සිංහල ටයිප් කරන්න,එහෙනම් අපි ගියා,වැඩේ හරි ගිය ය ස්ක්රින්ශෝට් එකක් දාලා යන්න පුලුවන්නම්,ලගදීම iOS 5න් පහල අයටත් මෙහෙම එකක් හදල දෙන්නම් ^_^
ප.ලි : කි බෝඩ් එකක් සාදන්න යයි අදහස දුන්නේ pradeep lakmal ය,මෙය මේ ආකාරයෙන් සැදීමේ අදහස සහ නිර්මාණය මගේය,මෙම ෆයි එක කොතැනකින්වත් බාගත්තක් නොවේ.මේක උස්සලා කැත වැඩනම් කරන්න එපා මචන්,හෙන කට්ටක් කාලා හැදුවේ. ඒ නිසා කරුණාකර ඩිවෙලොපර් අයිතිය සුරකින්න.උස්සනවානම් උස්සන්න,එත් නිකමට වගේ ලින්ක් එක දාන්න කාරුණික වන්න -_-
My Blog : http://nimeshn.blogspot.com/2014/02/ios-default-keyboard.html
My FB link : https://www.facebook.com/indimagedara
© Nimesh Nishara

Last edited:

එළකිරි මචන්

අනේ මන්දා,එකපාරක් කලානේ කලින්,දැන් එඩිට් ඔප්ෂන් එකක් නෑ 
.