මහා පොළවට පය නොගැසු මිනිසුන්ට නොපෙනෙන සත්‍ය
.
ඔබ උදේ සවස තවමත් යන්නේ එදා ගිය පාරේනම් මෙම වෙනස් කම් දැක්කාද? දවසේ එක වෙලකට හෝ මුදල් සොයා ගැනිමට තමන්ට කලහැකි දෙයක් කරන මිනිසුන් කොපමන වැඩිවී ඇත්ද?
මීට අවුරුද්දකට පෙර හා දැන් 1km ඇතුලත රු.100ක් හෝ සොයා ගන්න කැද හා විට විකුනන මිනිසුන්ව ඔබ තවම දැක...