අමතර ආදායමක්.........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ගැනුකෙනෙකුට කරන්න පුලුවන් හොද වියාපාරයක් නැද්ද පොඩි ගානක් හොයා ගන්න පුලුවන්.....
    Daraz වගේ දාලා විකුනන්න පුලුවන්....
    එහෙම නැතිනම් FB Page එකක් හදලා Online විකුනන්න පුලුවන්.
    හොද අයිඩියා ටිකක් දෙන්න බැරිද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubage user name ekath ekka baladdi karanna hoda job ekak thiyenawa, habai geni kemahi weida danne neha??
     
    • Haha
    Reactions: magadia

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,684
    113
    ගැනුකෙනෙකුට කරන්න පුලුවන් හොද වියාපාරයක් නැද්ද පොඩි ගානක් හොයා ගන්න පුලුවන්.....
    Daraz වගේ දාලා විකුනන්න පුලුවන්....
    එහෙම නැතිනම් FB Page එකක් හදලා Online විකුනන්න පුලුවන්.
    හොද අයිඩියා ටිකක් දෙන්න බැරිද?
    Only fans
    Sell used panties (without washing) 🥴
     
    • Haha
    Reactions: magadia and SLK_sri

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මල් පැළ
    ගෙවතු වගා
    ඇඳුම්, පාපිසි මැසීම
    කොළ කැඳ
    බයිට් පැකට්
    මිරිස් තුනපහ මෝල
    පොඩි ළමයින්ට පන්ති

    Online නම් නෙවේ. පාරෙ යන කොට දැකපු දේවල්. Youtube එකෙන් ඉගෙනගන්න පුලුවන්.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මල් පැළ
    ගෙවතු වගා
    ඇඳුම්, පාපිසි මැසීම
    කොළ කැඳ
    බයිට් පැකට්
    මිරිස් තුනපහ මෝල
    පොඩි ළමයින්ට පන්ති

    Online නම් නෙවේ. පාරෙ යන කොට දැකපු දේවල්. Youtube එකෙන් ඉගෙනගන්න පුලුවන්.
    thanks....
     
    • Like
    Reactions: S_M_S

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැනට සල්ලි තියෙනවා නම් කරලා ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්
    (මල් වගාව වගේ)

    නැත්නම් FB එකේ තියෙනවා ටැග් කරන වගේ පොඩි පොඩි වැඩ
    උන් බඩු ගෙදරටම එවනවා, මාසෙකට පොඩි ගාණක් හොයා ගන්න පුලුවන්
     
    • Like
    Reactions: sahases and EKGuest

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැනට සල්ලි තියෙනවා නම් කරලා ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්
    (මල් වගාව වගේ)

    නැත්නම් FB එකේ තියෙනවා ටැග් කරන වගේ පොඩි පොඩි වැඩ
    උන් බඩු ගෙදරටම එවනවා, මාසෙකට පොඩි ගාණක් හොයා ගන්න පුලුවන්

    mama fb ekema dakka keepa denekta topiya set wela nahayen ada ada innawa unge salli walata shot eka deela kiyala. e nisa fb eke ewa parissamen