1. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    අනේ කොටෝ. උඹ මටත් වඩා කොටයි. මම 5.6. උඹ 5යි, :baffled: තට්ටයා එනවා මෙතන මට සද්දෙ දාන්න. :lol::lol::lol: දැන්නම් හොදටම රිදෙයි :P
  2. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    ආජා චාන්දනී
  3. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    ඇත්ත තිත්තයි සහෝ. පිළිගනින් :dull: උඹ මට අර ක්ලාස් එකේ කරපු යුතු යෝජනා මෙතන කිව්වොත් උඹ ඉවරයි. මම එදා ඉඳන් කවදාවත් කිරුළපන පැත්ත පළාතේ ගියෙ නෑ. උඹව මීට් වෙයි කියල. කුසීතයි උඹ. උඹ ඒ කරපු බලු යෝජනා හිතන්න ගිහින් මම හැප්පුනත් එක්ක
  4. පූස්

    apologize කරන්න එන්න.. අනේ..

    අඩෝ සිරා. ඕකා මන් ඉස්සරහම මේ එලකිරියේම පොඩි කොල්ලො දෙන්නේක්ටත් ඕක කිව්වා. අම්මපා. එකෙක් ප්‍රසාද්. බොරු නං අහපන් :dull: දවසක් මටත් යන්තන් ඔහොම කතාවක් කිව්වා. විලි ලැජ්ජයි. වටේ යන්න පටන් අරන්. මගෙ පට්ට මිතුරෙක් කියල ඉස්සර හිතුවේ නොදකින් සහෝ. මම යනොව්
  5. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කඩාගනින් වද නොදී :angry::angry::angry:
  6. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එහෙනං කඩාගනින් වද නොදී :angry::angry::angry:
  7. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හිටපු උන්ට හෙන ගහලද සිහලුන්නේ :angry::angry::angry:
  8. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේකෙ හිටපු උන්ට හෙන ගහලද සිහලුන්නේ :angry::angry::angry:
  9. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එකෙක් යන්නෑ හරි
  10. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Contact Us - ElaKiri.com - Archive - Top Page generated in 0.10983 seconds with 11 queries:angry::angry::angry:
  11. පූස්

    2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රන්දික ජුන්ඩාට එපා වෙලා

    No contents