Pratunam First Hotel ඒක හොඳයි ගිය පාර එහෙ හිටියේ. ඒත් ෂොපින් වලට දුර වැඩියි. MBK තමා ළඟ තියෙන්නෙ. Ten Star Inn එක බුක් කරපල්ල. සුපිරිම ප්ලේස් එකක තියෙන්නෙ :yes::yes:
වටේම කම්ප්ලේක්ස් මාකට්ස් ස්ට්රීට් ෂොප්ස් පිරිලා :yes:
පැන්ටිප් ප්ලාසා ඒක ඉස්සරහ පාරෙ තියෙන්නෙ. හොටෙල් එකෙන්ම එයාපෝට් එකට කැබ්...