අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක
සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර...