තවත් වාහන කීපයක් දාන්නම්..
*Peugeot 504 1974 model
ක්ලිප් මොඩ්ල්
(lifting type door handles)
![]()
මේකට කියන්නෙ සමිට් පර්ජො කියලා නෙද ? non aligned movement (නොබැඳී ජාතින් ගේ සංවිදානය) එකේ summit එකක් හැත්තෑ ගනන් වල කොලඹ තිබිලා තියෙනවා. ඒකට තමයි ඔය කාර් ගෙන්නලා තියෙන්නෙ.
බක් ෆියට් නෙමෙයි බං බග් ෆියට් (bug fiat). දන්න තරමින් ඕක ලංකාවෙන් දාපු නමක් නෙමෙයි. ඕකට පිට රටවලත් කියලා තියෙන්නෙ බග් ෆියට් කියලාම තමයි.The fiat 500 (1950's)
බක් ෆියට්
[/LEFT]
![]()
Last edited:
තවත් වාහන කීපයක් දාන්නම්..

