For All Buddhist Followers : බමුණං සරණං ගච්ඡාමි.
බමුණං සරණං ගච්ඡාමි
“බමුණං සරණං ගච්ඡාමි”….. අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද? එහෙම හිතුනට, දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා). හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ...