සොෆ්ට්වෙයා එකක් හදන්න !!! help

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං.. උඹ ප්‍රෝග්‍රැමිං ගැන මුකුත්ම දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න යන්න එපා. එහෙම කලොත් උඹට ප්‍රෝග්‍රැමින් එපා වෙයි. උඹ ඉස්සරහට ප්‍රෝග්‍රැමින් පැත්තෙන් career එකක් අරන් යන්න අදහසක් නැත්නම් VB.net හොඳයි. ඒක ලේසියි. අනෙක windows Applications නියමෙටම හදතෑකි. දිගටම ප්‍රෝග්‍රැමින් කරන්න අදහසක් තියේනම් java හරි C# හරි කරපන්. ඒවා නම් ටිකක් අමාරුයි. ඒත් උඹ VB කලොත් C# අල්ලගන්න ලේසියි. දෙකම දුවන්නේ එක platform එකේ.

    ඩික්ෂනරියක් හදනවා නම් අනිවා ඩේටාබේස් මැනේජ්මන්ට් ගැනත් ඉගෙන ගන්න වෙනවා. මොකද වචනෙන් වචනෙට තේරුම ගබඩා කරන්න ඕනේ නිසා. අළුතෙන් වචන ඇඩ් කරන්නත් එතකොට පුළුවන්. නැත්නම් කෝඩිං එකෙන්ම විතරක් කරන්නත් පුළුවන්. හැබැයි කෝඩ්ං පේලි ලක්ෂයක්වත් ලියන්න වෙයි. ඊට වඩා ඉක්මන් සහ ලේසියි ඩේටාබේස් වැඩේ. VB.net වලට නම් Accsess ඩේටාබේස් වුනත් ඇති. මතක විදියට මධුර එකෙත් තිබ්බේ පාස්වර්ඩ් දාපු Access ඩේටාබේස් එකක්. කොහොම වුනත් DBMS කරනවා නම් SQL ඉගෙන ගන්නම ඕනේ...

    මේවත් බලපන්...

    http://www.vb6.us/guides/visual-basic-6-beginners-guide
    http://sinhala-vb6.weebly.com/35083535349735123530-35123535351735353520-lessons.html
    http://samanbandaraherath.blogspot.com/p/11-ict-01.html
    http://gihangeblog.blogspot.com/2010/03/vb-part-01-microsoft-visual-basic-60.html
    http://119sinhala.blogspot.com/search/label/Visual Basic


    ජයවේවා... ඉගෙනගෙන හොඳ ප්‍රෝග්‍රැමර් කෙනෙක් වේවා !!!

    Chathuranga Perera | චතුරංග පෙරේරා
    Lead Graphic Designer / Writer,
    Roo Pariganaka ICT magazine,
    SoftImage Publications.
    Pannipitiya, Sri Lanka.
    http://chathucn.blogspot.com/

    Elakiri. Good answer.. Mama kiwwath kiyanne oya tikama Thama. Programming igena ganna onenanm mulinma C/C++ languages igenagena patannawanam wada hodai.

    Web site ekak oya wage hadannanam godak igena ganna wenawa. Eka Programming walin tikak ehata giya deyak. Mulinma Basic igena ganna. Passe apita kiyanna. We will help you.
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    Machan umbe unanduwa hondai. habai concepts danne nathuwa wadeta bahinna epa. Mamath ohoma poth walin aran igena gatta VB walin s/w hadanna aeth concepts nathi hinda wade therumak nae.

    Mata hondata daewal therum giye BCS karankota. Umbata puluwan nam dummies poth set ekak hoyaganna. Issellama programming concepts igena ganna (OOP/Procedural). Umba thaama mae field ekata aluth nisa OOP walin patan gattoth issarahata hondai. procedural->OOP yanna kawadaawath hithanna epa. Aeka patta amarui mokada concepts hungak wenas nisa. Mamath giye oya path eke nisa mama dannawa.

    Mama S/W dev kamati nae. ae nisa ae patta gana wadiya danne nae. Visual Studio 2010/2011 walin C# programs harima lesiyen karanna puluwan kiyala mage yaluwo kiuwa.

    Thanks yaluwa.. kiwwa dewal mama karala balannam.. mata VB,JAVA hoda poth tikak hamba una ban.. mama me dawas wala ewath kiyawanawa.. tikak withara karannath try karanawa ban.. matchan +rep added
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මචන් උබ මුලින්ම නිකන් examples ටිකක් කරල බලපන්...coding මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට අවුලක් නෑ....මමනම් පටන්ගත්තෙ Visual Basic 6 වලින්.දැන්නම් පරණයි.පොඩි පොඩි tutorials කරල (lines 4,5 වගේ) ඊට පස්සේ උබට ඕනෙ විදිහට code එක පොඩ්ඩක් වෙනස් කරල බලපන්...experiments කරන එක තමයි මුලික දේවල් ටික ඉගෙනගන්න තියන හොඳම විදිහ, code එක තේරුම් ගන්න තියන හොඳම විදිහ.
    උබ මාසයක් දෙකක් විතර ඕකෙ පිස්සු නැටුවොත් මධුර වගේ එකක් හදන එක එච්චර දෙයක් නෙමෙයි. මධුර එකේ එච්චර complex code එකක් නෙමෙයි මචන් තියෙන්නෙ.database එක හදන එක තමයි ලොකු වැඩේ....
    උබට ආසාව තියනවනම් ඕනෙ එකක් කරතහැකි.මට vb හම්බුන දවස් වල(7 වසරෙදි) රෑ 11 විතර වෙනකන් නිදි මරාගෙන පොඩි පොඩි softwares හැදුව.ඒවාට softwares කියන්නත් බෑ...සිඟිති ආතල්...එත් ඒ දවස්වල දන්න ටිකේ හැටියට වටිනව....
    කරන දේ අසාවෙන් කරපන්...

    Good Luck!

     
    • Like
    Reactions: dinesh89

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මචන් උබ මුලින්ම නිකන් examples ටිකක් කරල බලපන්...coding මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට අවුලක් නෑ....මමනම් පටන්ගත්තෙ Visual Basic 6 වලින්.දැන්නම් පරණයි.පොඩි පොඩි tutorials කරල (lines 4,5 වගේ) ඊට පස්සේ උබට ඕනෙ විදිහට code එක පොඩ්ඩක් වෙනස් කරල බලපන්...experiments කරන එක තමයි මුලික දේවල් ටික ඉගෙනගන්න තියන හොඳම විදිහ, code එක තේරුම් ගන්න තියන හොඳම විදිහ.
    උබ මාසයක් දෙකක් විතර ඕකෙ පිස්සු නැටුවොත් මධුර වගේ එකක් හදන එක එච්චර දෙයක් නෙමෙයි. මධුර එකේ එච්චර complex code එකක් නෙමෙයි මචන් තියෙන්නෙ.database එක හදන එක තමයි ලොකු වැඩේ....
    උබට ආසාව තියනවනම් ඕනෙ එකක් කරතහැකි.මට vb හම්බුන දවස් වල(7 වසරෙදි) රෑ 11 විතර වෙනකන් නිදි මරාගෙන පොඩි පොඩි softwares හැදුව.ඒවාට softwares කියන්නත් බෑ...සිඟිති ආතල්...එත් ඒ දවස්වල දන්න ටිකේ හැටියට වටිනව....
    කරන දේ අසාවෙන් කරපන්...

    Good Luck!


    Thanks matchan.. mama me dawas wala vb thamai ban try karanne.. kiyala dunna hemadetama ayith serayak thanks matchan.. ubatath jaya wewa !!!! elakiri.. rep added yaluwa:yes::yes::yes: