කතිකාව වෙනස් කරමු..
කතිකාව වෙනස් කරමු..
පවතින සමාජ ,සංස්කෘතික, දේශපාලනික හෝ ආර්ථික ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිහිබුද්ධිය ඇති කිසිවකුට හෝ පැවසිය නොහැක. මේ ක්‍රමයේ යැපෙන්නවී සිටිනවුන්ට හැර වෙන කිසිවකුට මේ ක්‍රමය පවත්වාගත යුත්තේ නැති බවද අප දනිමු. එහෙත් ක්‍රමය වෙනස් කළ යුතු...