A/L විෂයයන් මාරුකිරීම සම්බන්දව
මචන්ලා මම 2013 A/L Maths වලීන් කරා .Shy 1 යි ලිව්වේ .මට Result එක S2 යි තියෙන්නේ .මම මේ පාර (2016 A/L) Exam එක Art වලින් කරන්න බලාපොරාත්තු වෙනවා.මට මේ පාර විෂයන් මාරු කරලා A/L Exam එක කරනවානම් ඉස්කොලෙන්ම ලියන්න පුලුවන්ද ??? කොහොමද කරන්නේ ??? අනේ දන්න යාලුවෙක්...