Construction QS උදාවක් මචන්ලා.
මචන් මට construction side එකේ පාවිචිවෙන විශේෂ පාරිභාෂික වචන (glossary) යි සමහර ICTAD එකෙන් දාල තියන standard දැනගන්න ක්‍රමයක් තියනවද? QS ල පාවිචි කරන. උදාහරණ:- mobilization advance ratio (percentage), retention amount mentioned by ICTAD (CIDA) වගේ.
මම QS කෙනෙක් නෙවේ බං. Accounting වැඩකට ඕනේ වෙලා තියනවා.
දන්නේ නැතම් bump පාරක් හරි දෙන්න. +rep දෙමි

Last edited: