ඇත්තටම මචං මට හිතුණු දේ තමයි, ඒ පොඩි එකා LTTE එකට බැඳුනේ ජාති අතර තියන ලොකු ගැටුමට වඩා තමන් මුහුණ දුන්න අවාසනාවට හැඩගැහෙන්න ගත්ත ක්රියාමාර්ගයක් විදියට කියල. මොකද ඒ හොරා සිංහලයෙක් / දෙමළෙක් වෙන්න ඇති. ඒ වගේම පිහිට වුනු උන් අතර දෙමළුන් වගේම සිංහලයොත් ඉන්න ඇති. අපේ පවුලේ එකකුට ඔහොම වුනොත් අපිත් ඒ...