මුහුදු මහා විහාරය - එදා අද සහ හෙට
පසුගියදා මුහුදු මහා විහාරය බලන්න ගියා.
මීට කලින් 2011 දී තමයි අන්තිමට ගියේ. ඒ වතාවේ නම් හිතට පුදුම දුකක් දැනුනේ. අපි පන්සලට යනකොට එක් තරුණ භික්ෂුන් වහන්සේ නමක් විතරයි හිටියේ. :no:උන්වහන්සේ එදා කියපු කරුණු සමහරක් තාම මතකයි.
අක්කර දගස් ගණන් නින්දගම් විදියට රජ...