370,000 Negotiable කියලා දාලා තිබ්බේ... හරියට බිස්නස් තියනවනම් බං ඔය ගාන ටික කාලෙකින් මිනිස්සු 2න්නෙක් වගේ දාලා හම්බ කරන්න පුලුවන්නේ බං.
වැඩ කරන මනුස්සයෙක් දවසකට රුපියල් 1000 කට වඩා ඉල්ලනවා.
(RS * වැඩ කරන අය) >>> 1200*8 =9,600
9600*30(දවස්) = මාසෙට 288,000 වැඩ කරන අයට.