උඩුදැළියගෙ කතා----
උඩුදැළියත්, ඔහු ගේ බිරිය කියඹරාත් සැම වසරක මැ නොවරදවා නගරයේ සැණකෙළියට යති. සැම වසරක මැ උඩුදැළිය මෙ සේ පවසයි -
“තියඹා, මං හරිම ආසයි හෙලිකොප්ටරේ රවුමක් යන්න.”
ඊට තියඹරා මෙ සේ පිළිතුරු දෙයි.
“මං දන්නවා, උඩුදෑ. ඒ වුණාට එක හෙලිකොප්ටර් රවුමකට රුපියල් විසිපන්දාහක් නේ. විසිපන්දාහක්...