උබ තාම Uni එකට ගියේ නැහැනේ?
ගියාම දෙනවා අත්පොතක්, එකේ තියෙනවා පාත් සිලෙක්ට් කරන හැටි.
උබ වැඩියෙන්ම ආස, ඉස්සරහට යන්න පුළුවන් පාත් එකක් සිලෙක්ට් කරගන්න. මුල් අවුරුද්දේ, පලවෙනි සෙම් එකේ ඉස්සරනම් පාත් නාමයක් තිබ්බ. Computer Sc. + STAT + Physics + Maths , Computer Sc. + STAT + Chem + Maths ,Physics...