1. කෑප්ටන් Jack Sparrow

    WordPress තීම් Help

    eka thamai macn, eta wada Free version eka sapai :yes:
  2. කෑප්ටන් Jack Sparrow

    WordPress තීම් Help

    WordPress තීම් එකක් Themeforest එකෙන් සල්ලි දීලා ගන්න කලින් පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා විසඳ ගන්න. ඉතින් කිරියේ ඉන්න experts ලගෙන් උදව්වක් ඔනේ. මචන්ලා මට දැනගන්න ඔනේ මේ දෙවල්. සාමන්යෙන් $19 ක වගේ තිම් එකක් (මේ ලින්ක් එකේ වගේ) අරගත්තොත් ඒක ලයිෆ් ටයිම් යුස් කරන්න පුලුවන්ද? (or only for one year)...
  3. කෑප්ටන් Jack Sparrow

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    Patta, :):):):):) Tom aiyata rep denna ba lu, anith male ta nam rep dunna. :no: Aluthenma ena seal type battery wala wathura check karanna, oya kiwwa wage wada widinna one naha ne?
  4. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    හීන තියාගන්න එපා මචන්ලා, අරමුණු තියා ගනින්. ඒ අරමුණට වැඩ කරපන් හැම තත්පරේම. ජයෙන් ජය!!!!!
  5. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    දාපු හැම ලින්ක් එකක්ම පට්ට. ජය වේවා!!!!!
  6. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    මචන් පුළුවන් නම් මේ ගැන විස්තර දාලා ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න, එකෙක්ට හරි වැදගත් වෙයි. :) රේප් දෙන්න බැහැලු මචන් :no:
  7. කෑප්ටන් Jack Sparrow

    Freelancing Job help

    මොනවද මචන් උබේ සුදුසුකම්? මොකක්ද field එක? කොච්චර කල් වැඩ කරලා තියෙනවද වගේ විස්තරත් දාපන් මචන්. මෙතන බැරිනම් PM කරපන් :)
  8. කෑප්ටන් Jack Sparrow

    33LKS Japan car

    මේක තමයි බන් original ටොයෝටා මොඩ්ල් එක. ටොයෝට ලංකා එකේ වැඩකරන එකෙක් කිව්වා උන් මේක ලක්ෂ 35 (හරි 34 හරි මට මතක නැහැ ) ගෙන්නනවා කියලා. ටොයෝට එකේම කම්පනියක් තමයි dihatsu කියන්නේ. මේ ඩයිහට්සු හදන මේකෙම මොඩ්ල් එක. (හරියට Rush එක වගේ) මේ ජපන් ඩයිහට්සු අයිලා එක. Dihatsu අයගෙම තාක්ෂනෙන් පෙරඩුවා...
  9. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අනිවා මචන්, මාත් ආසාවට ගත්ත, app අද එනවා හෙට එනවා කියනවා තාමත් නැහැ. අලුතෙන් ගන්න ඉන්න එකෙක් ට කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් ලොකු වැඩ කරන කෙනෙක් නම් (බැංකු ගනුදෙනු, ෆොටෝ එඩිටින්, social apps) වින්ඩෝස් ගන්න එපා. දෙවෙනි ෆෝන් එක විදිහට වෙනසකටත් එක්ක යුස් කරන්න ඕනේ නම් වින්ඩෝස් එකක් ගන්න. (ram එක 2GB...
  10. කෑප්ටන් Jack Sparrow

    33LKS Japan car

    අවුරුදු ගණන් පරණ ඒවා ගන්න එපා බන් අලුත් එකක් ගනින් පුළුවන් නම්. මේ ජපන් වාහන අලුතෙන්ම ලක්ෂ 30-35 අතර තියෙනවා.
  11. කෑප්ටන් Jack Sparrow

    ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය&#35

    මාත් ෆෝන් එකට ඩයලොග් 99 දාගෙන යද්දී පට පට ගාල ඩේටා ඉවර වෙන්නේ. පස්සේ මොබිටෙල් 4g එකක් ගත්ත, සෑහෙන්න වෙනසක් තියෙනවා බන්. උබ කියන එක ඇත්ත මටත් හිතෙන හැටියට. එදා ඉදන් නෝ ඩයලොග් ඩේටා :angry:
  12. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    අනේ නිර්මාලය උබ නම්. :P මම කිව්වේ උබ හිතපු දේ ගැන නෙමෙයි මචන්. :D
  13. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    කොහොම හරි කමක් නැහැ ඉක්මනටම වෙනස් කම් කරන්න. බුකියේ හාල් වෙන එවුන් මේකට ගෙන්නගන්න ට්‍රයි කරන්න. මෙතන කියන්න එපා මචන්, අදහස් මංකොල්ල කන කාලකන්නි හැමතැනම ඉන්නවා. (අත්දැකීමෙන් කියන්නේ)
  14. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    අදාළ සෙක්ෂන් එකට ගිහින් චෙක් කරන්න පුළුවන්, එත් අවුල තියෙන්නේ අදාළ සෙක්ෂන් එකෙන් පිට සමහර ත්‍රෙඩ් යනවා. අනික තමයි සෙක්ෂන් ගොඩක් තියෙන නිසා (ගොඩක් චෝයිසස් තියෙන අයට) එහෙම සෙක්ෂන් ගානේ යන එක ටිකක් කම්මැලි වැඩක්. (කිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවා, තාම මම යුස් කරන්නෙත් New Post ටැබ් එක) මම අදහස් කලේ...
  15. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    එක තමයි මම කිව්වේ මචන් රේටින් සිස්ටම් එකක් කියලා. වෙරියබල් ගොඩක් තියෙනවා. එකයි කිව්වේ පොස්ට් එක දාපු මෙම්බර් ගේ රේප් එක වගේ වෙරියබල් එකක් ගන්නත් ඕනේ කියල. තව දේවල් ගොඩක් තියෙනවා බන්, නිකන් මෙතන හිතේ තියෙන හැම දේම කොටලා වැඩක් නැහැනේ, අදහස තේරුම් යන්න පොඩි දෙයක් කිව්වේ.
  16. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    සිරාවට බන්, මේකෙ තියෙන ප්‍රසිදිදියත් එක්ක හොදට හිට් කරන්නත්, මිනිස්සුන්ට වැදගත් දෙයක් කරන්නත්, සල්ලි හොයන්නත් පුළුවන් බන්, අපරාදේ. :no:
  17. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    එක එහෙම තමයි මචන්, එත් හොද වටිනා ත්‍රෙඩ් දවසින් දෙකෙන් යට යනවා. හැමෝටම හැමදාම එළකිරි එන්නත් බැහැ. එතකොට වෙන්නේ අර හොද ත්‍රෙඩ් අපිට මිස් වෙන එක, අන්න එකට පිලියමක් ගැන මචන් මම අදහස් කලේ.
  18. කෑප්ටන් Jack Sparrow

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

    GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි! කිරියේ වැටෙන වැදගත් ත්‍රෙඩ් සමහරක් දවසින් දෙකෙන් පහලට ගිහින් නැතිම වෙලා යන එකට පිලියමක් විදිහට අපේ GTR ලොක්කාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුව. මේකට අනිත් මෙම්බර්ස්ලා කැමති වෙයි කියල හිතනවා. (අදහස් දක්වපල්ලා) මෙන්න මේකයි, දැන් කිරියේ වැටෙන අලුත්, වැදගත් හරයක් තියෙන...
  19. කෑප්ටන් Jack Sparrow

    ගේමිං පුටුවක්

    22,000 ganak una macn mathaka widihata. dan oka aran over 1yrs.

    No contents