ඔව් ඕවෙ ගේන් එක ගොඩක් වැඩී. සැටලයිට් ඩිශ් එකෙනුත් පුලුවන් ඇති..මමනම් ඒ ගැන හැටියටම හොයල නෑ. සමහර කට්ටිය පොඩි yagi antenna එකක් හදල ඒකෙ reflector එක වෙනුවටත් පැරබොලික් ඩිශ් දානව. ඒත් ඒක එච්චර සාර්තක නැතිව ඇති පැරබොලික් ඇන්ටෙනා එකක් විදියට. පැරබොලික් එකේ සෙන්ටර් එකේ එකතු වෙන තැනට අර ඩයලොග් ටීවි...