ඉකිල් මාමත් ඉන්නවා නේද ඔය වීඩියෝවක කොනකට වෙලා
ඉකිල් මාමත් ඉන්නවා නේද ඔය වීඩියෝවක කොනකට වෙලා
ඉකිල් මාමත් ඉන්නවා නේද ඔය වීඩියෝවක කොනකට වෙලා![]()

ගුල වහල දාල ගොරක ගහේ උඩ අත්තක බෙනේකට මාරුවුනාහම්මට කටුස්, අන්න නාය යනවලු, ඔන්න මේ පාර ගුල වැහිලම යනව![]()
ගුල වහල දාල ගොරක ගහේ උඩ අත්තක බෙනේකට මාරුවුනා![]()
එහෙනං ගොරකත් ඉවරයිගුල වහල දාල ගොරක ගහේ උඩ අත්තක බෙනේකට මාරුවුනා![]()

dodo දැන් පෙලවහක් එහෙමත් කරගෙන ඇති නේ![]()

ගොරක ඉවරයි තමා කොහොමත් ඔක්කොම කඩල විකිණුව මමඑහෙනං ගොරකත් ඉවරයි
මෙහෙ නං මද පවන විතරයිIt's windy out there![]()
වැස්සෙත් නෑ අද මෙහෙ නං මද පවන විතරයිවැස්සෙත් නෑ අද

වැස්සයි හුලඟයි නං කමක් නෑ හොඳට ගුලිවෙලා නිදාගන්න පුළුවන්අපිට වැස්ස....දැන් තද සුළං...![]()
මේකේ ඉතින් මිනිස්සුන්ට කියලා ඉන්නේ අපි දෙන්නයි පොලිස් මාමියි විතරනේ.
මේකේ ඉතින් මිනිස්සුන්ට කියලා ඉන්නේ අපි දෙන්නයි පොලිස් මාමියි විතරනේ.
මකරාව කාලෙකින් දැක්කෙත් නෑ
