මට කියපල්ලා දැන් Ausi ද NZ ද යන්න හොඳ? PR ගහගෙන settle වෙන්න පුළුවන් possibility වැඩිම කොහෙද?
මට Management Information Systems (MIS)BSc එකක් තියෙනවා , අවුරුදු 3 1/2 work experience තියෙනවා Operations Support Engineer කෙනෙක් විදියට IT company ekaka. ඔසී ගිය යාළුවො එහෙ හොඳයි කියනවා NZ ගිය උන්...