ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

Mar 29, 2019
47
2
0
x5g28843.jpg

:shocked:
 
rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ගොඩක් උන් හිතාගෙන ඉන්න දෙයක් තමයි මම නැත්නම් කොරයි කියන එක බං. ඊට පස්සෙ හොදම එකෙන් කෙලෝ ගන්නවා. මමත් කාලයක් එහෙම හිතන් හිටියා මම ගැන ලොකුවට වයස 26 ක් 27 ක් කාලෙ. පස්සෙ ඔය දේ තේරුම් ගත්තා.

    අනිවා බං. කාලෙත් එක්කනේ මිනිස්සුන්ව අඳුරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට කෙලවිලා ඉවරයි.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මවන් මං කලින් ඉදන්ම කරේ ෆ්‍රිලාංසින්. කෙල්ලගේ සින් නිසා මං පිස්සු නැටුවා. හම්බ කරපු සල්ලී ඔකොම නාස්ති කරා. යාලුවො එක්ක ට්‍රිප් ගියා. දැන් මං ගාව සල්ලි නැ කියලා දැනගත්තම උන් මාව නිකන්ම හැලුවා බන්.

    මං ඔන්ලයින් කොස් එක ෆොල්ලොව් කරේ ස්කිල්ස් හදාගෙන අයේ ෆ්‍රිලාංසින් වලටම බහින්න. එක තමා දවසින් දවස පස්සට යන්නේ බන්. අදත් වැඩක් දාගෙන. :(

    එහෙනම් ඒ skills හදාගන්න වැඩ කරපන්. කෙලවිලා තියෙනවා මටත් ඔය කෙල්ල කියන සතා හින්දා. හැමෝම එහෙම නෑ.

    එහෙමයි කියල හොඳ උන් එකපාරට හම්බෙන්නෙත් නැ. ඒ හින්දා උබ උබගේ අතට කියක් හරි හම්බකරගන්න පුළුවන් පාරක් හදාගනින්. සල්ලි නැති කාලෙදිත් එකට ඉන්න එක යාලුවෙක් හොයාගනින්.

    ගමනක් යමන්, කාටවත් කියන්න එපා හැබැයි උබගේ ගමනේ උබ ඉන්නේ කොහෙද කියල. කකුලෙන් අදින්න ගොඩක් උන් බලන් ඉන්නවා. අන්තිමට උබට උබ විතරයි කියල මතක තියන් හරියට ඔය වැඩේ කරගනින්.
     
    ඔව් එකනම් ඇත්ත බන්. ඒ සතාව විශ්වාස කරන්න ගිහින් කෙලවගත්තා හොදම එකෙන්.

    හදාගත්ත පාර තමා නැති උනේ. දැන් අයේ මුල ඉදන් ගොඩ නාගාගන්න වෙලා තියෙන්නේ.

    තමා එහෙම යාලුවෙක් හම්බුනේ නැ බන්. හම්බෙච්ච ඔක්කොම්ස් වාසියක් බලාගෙන ආශ්‍ර්‍ය කරලා තියෙන්නේ.

    ගමනක් යමන්, කාටවත් කියන්න එපා හැබැයි උබගේ ගමනේ උබ ඉන්නේ කොහෙද කියල. කකුලෙන් අදින්න ගොඩක් උන් බලන් ඉන්නවා. අන්තිමට උබට උබ විතරයි කියල මතක තියන් හරියට ඔය වැඩේ කරගනින්.

    මේ දේ තමා කරන්නම බැරි ගෙදර අයත් එක්ක. එකොල්ලො මුලින් දෙයක් කරද්දි සපොර්ට් එකක් දෙන්නෙත් නැ. හැබැයි පොඩි හරි ප්‍රගිතියක් දැකපු ගමන් වටේටම කියලා ඉවරයි.
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මේ දේ තමා කරන්නම බැරි ගෙදර අයත් එක්ක. එකොල්ලො මුලින් දෙයක් කරද්දි සපොර්ට් එකක් දෙන්නෙත් නැ. හැබැයි පොඩි හරි ප්‍රගිතියක් දැකපු ගමන් වටේටම කියලා ඉවරයි.

    ගෙදරට වෙලා online course එක කරනගමන් ෆ්‍රිලාංසින් වැඩ ටික කරගෙන යමන්. ගෙදර අයට කියපන් උබ online course එක කරනගමන් ඉන්නේ කියලා. කියක් හරි එකතු කරගනින් ඔහොම. අපරාදේ නැත්නම් උබගේ කාලය. වේයෝන්ට transport දෙන වදෙන් ගැලවියන්. උබට ජය!

    ගෙදර උන්ටනම් මුකුත් කියලා වැඩක් නැ. වැරදියටමයි තෙරුම් ගන්නේ. මං උපරිම ට්‍රයි කරන්නේ ගෙදරින් මාරු වෙන්න. ස්තුතියි මචන්.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    machan gym palayan.travel karapan.self target thiyagena mkakhari karapan.uba asa deyak.man karanne thaniyama kandak nagala enawa ,masa 3n kohomhari body change ekakta yanawa wage dewal.ubath ehema karapan.kello idalath matanam ewata wada mewa asai.kellatath kawadahari eka therunoth hodai.
     
    Ela mcn. Self target godak tynawa. Ewa dawasin dawasa pasata yanawa